නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මාගල්කන්දේ සුදත්ත හිමියන්ගෙන් චෝදනාවක්
Posted on September 25th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

රටේ නීතිය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක්ම දෙයාකාරව නීතිය ක්‍රියාත්මක කරන බවට නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදි.

මේ අතර කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ දුරකථන හඬපට පිළිබඳව අදහස් පළකළා.

https://youtu.be/vaZi3thonBI

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress