හේෂා විතානගේ කළ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on September 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබද අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට අදාළ පැමිණිල්ලක් සිදුකළේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

මේ අතර, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා.

https://youtu.be/SXcr7qnUJJo

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress