සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින මාලිගාවක් – ලක්ෂ්මන් යාපා
Posted on November 1st, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින මාලිගාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්රකාශකවරයාගේ සහභාගීත්වයෙන් කොළඹදී තවත්ප් රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.