ආර්ථික ප්‍රවනතාවන්ට සරිලන රැකියා ලබාදීමේ විශේෂ වැඩසටහනක් – ගෝඨාභය
Posted on November 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ලෝක ආර්ථික ප්‍රවණතාවයන්ට ගැලපෙන රැකියා අවස්ථා තරුණයින්ට ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ, පානදුර ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, දෙමටගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති පොදුජන පෙරමුණේ ජන හමුවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress