ඉටු කළ හැකි පොරොන්දු පමණක් ජනතාවට ලබාදී ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි
Posted on November 4th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු ජනතාවට ඉටු කර පෙන්විය හැකි යථාර්ථවාදී පොරොන්දු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

බලපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress