සජිත් සිහිනෙන් හෝ ආණ්ඩුවක් සාදන්නේ නම් එහි අගමැතිවරයා කවුද යන්න රටට හෙළිකරන්න – රෝහිත අබේගුණවර්ධන
Posted on November 4th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

සජිත් ප්‍රේමදාස මහතා සිහිනෙන් හෝ ආණ්ඩුවක් සාදන්නේ නම් එහි අගමැතිවරයා කවුද යන්න පිළිබඳ රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress