MCC ගිවිසුම ගැන මංගල කළ අභියෝගයට පෙරටුගාමීන්ගෙන් පිළිතුරු
Posted on November 7th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුමේ මෙරටට අහිතකර වගන්ති ඇත්නම් ඒවා ඉදිරිපත් කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ අභියෝගයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පිළිතුරු ලබාදුන්නා

මේ අතර, තවත් පාර්ශ්ව කිහිපයක් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් අදත් විවේචන එල්ල කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress