දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය ගැන මහින්ද හෙළිකරයි
Posted on November 10th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කිරීම හැර උතුරේ ජීවත් වන ජනතාවගේ ගැටලු විසඳීමට කිසිදා උනන්දු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පෙරවරුවේ මුලිතිව් නගරයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කළ ජන හමුවක් අද පෙරවරුවේ මුලිතව් නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress