මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ප්‍රහාරය ජනතාවට අමතකයි – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්
Posted on November 10th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
තිස් වසරක් පුරා මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අද වනවිට ජනතාවට අමතක වී ඇති බව පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කඩුවෙල අද පැවති උත්වයකට එක්වෙමින්
පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් රචිත මහාවංශයේ තුන්වන කොටසග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.