නිදහස් පාක්ෂිකයින් රැක ගැනීමට කැප වී සිටින බව විපක්ෂ නායක මහින්ද කියයි
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් රැකගැනීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපවී සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද ශ්‍රීි‍්‍ර දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress