වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පූජ්‍ය පක්ෂයට අපහාස කළා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්
Posted on November 13th, 2019

Hiru News

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිට භික්ෂූන් වහන්සේට මෙන්ම අන්‍යාගමික පූජකවරුන්ටද නින්දා අපහාස සිදුකළ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

යුතුකම සංවාද කවය විසින් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවට එහි නියෝජිතයෙකු වන ගෙවිඳු කුමාරතුංග සහ ප්‍රවීන සංගීතවේදී ජගත් වික්‍රමසිංහද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress