සජිත් ප්‍රේමදාස කුමක් පැවසුවත් අගමැති ධුරය රනිල් වික්‍රමසිංහටයි
Posted on November 13th, 2019

Hiru News

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කුමක් පැවසුවද අග්‍රාමාත්‍ය ධූරය හිමවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත හැකි රනිල් වික්‍රමසිංහ මහතාට බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පලකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress