පෞද්ගලික නාලිකා දෙකකට තර්ජනය කළ ඇමති හකීම්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි 2ක්
Posted on November 14th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
පෞද්ගලික නාලිකා දෙකකට තර්ජනය කරමින් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව සංවිධාන දෙකක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කළා.
ඊට අමතරව කබීර් හෂීම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එරෙහිවද පොලිස් මූලස්ථානයට සහ අධිකරණයට පැමිණිලි දෙකක් ගොනු කෙරුණා.
පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව පවසමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ සිදු කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් සත්‍ය ගවේශකයෝ සංවිධානය සහ සිංහලේ අපි සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් සිදු කළා.
මේ අතර සතිඅග ජාතික පුවත්පතක ජෝතිශ්‍ය අතිරේකයක් සඳහා එක් අපේක්ෂකයකුට අවාසිවන අයුරින්ල තම ලිපියක් යොදාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාට විරුද්ධව ජ්‍යෝතීර්වේදී හේමසිරි විජේසිංහ මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා.
මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ සුදු වෑන් රථයක් පැදවූ බව කියන රියදුරා සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම පැහැර හැරීමට එරෙහිව නීතිඥයින් පිරිසක් අද කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කළා.
November 15th, 2019 at 6:54 am
Sinhalese if you want to get the Sinhalese race, Sri Lanka and Buddhism COMPLETELY destroyed, vote for
lk maranasinha premadasa jnr.
Under traitor alugosuwas (to Sinhalese Buddhists only) thambi mudiyanselage jr@, lk porisada maranasinha, die hard catholic token Buddhist Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer using catholic
police top brass and catholic top deshapaluwas = 60,000+ Sinhalese Buddhists gone.
Under the same 3 alugosuwas catholic tigers of tamil drealam, deliberately prolonged war to break up the
country =100,000+, mainly Buddhists gone
NOW PHASE 3 by lk maranasinha premadasa jnr with its mussie terrorists supporters, xxxxhim, mujiballa raha
balla, bada udin etc. etc. 100,000+ or more? Under GooandPee aka UNPatriotic_rats options for Buddhists get
destroyed endless.
THINK ABOUT THE ONLY COUNTRY SINHALESE HAVE ON THE PLANET, THINK ABOUT YOUR RACE, THINK
ABOUT BUDDHISM, THINK ABOUT YOUR FUTURE GENERATIONS! STAY AWAY FROM GOOANDPEE UNLESS YOU WANT TO GET COMPLETELY DESTROYED! Remember most GooandPee leaders are butterflies and have no
children.
GooandPee aka UNPatriotic_rats destruction of Sinhalese race, Sri Lanka and Buddhism
Phase 1 catholics police/deshapaluwas 60,000+
Phase 2 tamils =100,000+
Phase 3 mussies (on the way with lk maranasinha porisada jnr) = ?????
Oh, I just remember Sinhala dhrohiyas, burning question: GR’s passport. Let’s vote for maransinha jnr and
get completely destroyed.