සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on November 15th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

දෙමළ ජාතික සංධානය සහ ඊට සහය පළ කරන දේශපාලන පක්ෂ රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නේ යැයි සඳහන් කරමින් ඔවුන් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ලබාදීම සඳහා දෙමළ ජාතික සංවිධානය පසුගියදා කරුණු 13කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහි නිජබිම් සංකල්පයල ස්වයං නිර්ණය අයිතිය ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කර තිබුණා.

මෙවැනි යෝජනා මගින් රට දෙකඩවීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ එවැනි යෝජනා ඉදිරිපත් කරන පක්ෂ තහනම් කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද මෙම පෙත්සම ගොනු කළා.

One Response to “සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්”

  1. jay-ran Says:

    I really appreciate the Honest,Trustworthy,SET OF Sri Lankan LAWYERS WHO HAVE TAKEN A TIMELY URGENT ACTION AGAINST THESE BARBERIC TAMILS IN TNA AND GROUPS FOR WHOM THEY HAVE GIVEN SUPPORT TO SAJITH PREMADASA.SAJITH HAD THE DIRTYNESS IN ACCEPTING THE TNA CONCEPTS TO GIVE A SEPERATE STATE IN SRI LANKA FOR TAMILS ONLY BY DIVIDING SRI LANKA CONSISTING OF 13 TNA DEMANDS!!!.
    THEN IT SHOULD BE INFORMED THAT “ALL TAMILS LIVING IN OTHER AREAS LIKE IN SOUTH,CENTRAL,WEST & EAST WILL BE CHASED OUT TO NORTH!!!
    SAJITH IS ANOTHER PREMADASA WHO HAS NO RESPECT TOWARDS SINHALESE.
    ANOTHER DIRTY TRAGEDY OF SAJITH IS THAT THE BUDDHIST PRIEST WHO HAS STAGED A PROTEST TO GHOTATABHAYA’S NOMINATION AND REQUESTING TO SHOW HIM THE ACTIONS TO ENABLE GOTA TO CONTEST THE ELECTION.
    LATER SAJITH HAD TAKEN THE PRIEST OUT OF THE PROTEST PROVING THAT THE PRIEST HAD DONE ON SAJITH’s REQUEST!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress