චෝදනාවලට ලක් වූ ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මහා සංඝරත්නය
Posted on November 19th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජන් රාමනායක, පාඨලී චම්පික රණවක ඇතුළු ආණ්ඩුවේ චෝදනාවලට ලක් වූ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය පවසනවා.

උන්වහන්සේලා මේ බව සදහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress