පැරදුනු සජිත්ට බරපතල මානසික රෝගයක්..? මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න සූදානම්..
Posted on November 28th, 2019
උපුටා ගැන්ම lanka C news

එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයේ වැඩි මන්ත්‍රී පිරිසක් දැඩි කලකිරීමෙන් සිටී.
පරාජයෙන් පසුව නැවතත් දේශපාලන පිටියට නොපිවිසි සජිත් පේ‍්‍රමදාස මහතා හුදෙකලාව කාලය ගත කිරීම සම්බන්ධයෙන් ඔහුව් විරෝධය පළ කර ඇත.
අඩුම තරමින් පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සටනකට ඔහු යොමු නොවන ඔවුනතර සාකච්ඡා වෙයි.
අද දිනයේද සිරිකොතේදී කැඳවා තිබූ පක්ෂ නායක හමුව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටීම හේතුවෙන් එහි පැමිණ සිටි සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් අදහස් පල කර ඇත්තේ දැඩි කලකිරීමෙනි.
එක් මන්ත්‍රීවරුන්ද සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට මේ වන විට දැඩි ලෙස මානසික බිඳ වැටීමකට ලක්ව ඇති බවයි.
ඔහු ඉක්මනින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමු කර ප‍්‍රතිකාර කිරීම සදහා සාකච්චාවක් සිදුවෙමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.
November 29th, 2019 at 9:48 am
The defeated presidential candidate can start a new industry making sanitary napkins and to distribute at low cost or give then free.
November 29th, 2019 at 9:49 am
and full fill his election pledge.