වෛද්‍ය සාෆි පිළිබඳ පසුගිය රජය ක්‍රියාකළ ආකාරය ගැන රතන හිමි කතා කරයි
Posted on November 28th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

කුරුණෑගල රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පිළිබඳව පසුගිය ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්අදහස් පළ කළා.

ඒ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress