වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ගැන හෙළිදරව් කිරීමේ සුදානමක්
Posted on December 10th, 2019

Hiru News

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් විසින් මව්වරුන් වඳභාවයට පත්කල ආකාරය පිළිබදව හෙළිදරව් කිරීමට තමන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ්‍ය වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසනවා.

කුරුණෑගලදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress