අර්බුදය විසදීමට එජාප මන්ත්‍රීවරුන්, නායකත්ව මණ්ඩලයක් යෝජනා කරයි
Posted on December 22nd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

>එක්සත් ජාතික පක්ෂයේ අර්බුද විසදීම සඳහා නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පවසනවා.

ඔහු මේ  බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress