නත්තලට උපරිම ආරක්ෂාව හමුදාපති සහතික වෙයි
Posted on December 23rd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

නත්තල් උත්සවය දා උපරිම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරී මං සන්ධියේ සිට නව යුද හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපල අරලියපැල රෝපණය කිරීමේ තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress