මේරටේ සැබෑ නිදහස්දිනයපැවැත්වියයුත්තේමැයිමස 22 දාමිසපෙබරවාරි 4 දානොවේ.
Posted on December 25th, 2019

ආචාර්ය සුදත් ගුණසේකර

25.12.2019.

මන්ද පලමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට හා සින්හල ජාතියට පූර්ණ නිදහස නොලැබුනු නිසාය. දෙවනුව අර්ධවශයෙන් හෝ  මේ රටට කිසියම් දේශපාලන නිදහසක් ලැබුනේ 1972 මැයිමස ජනරජයක් වශයෙන් ප්රකාශකළ දා බැවිනි.1972 සිට 1977 දක්වාපුරාපස්වසරක්මරටේනිදහස්දිනසැමරුම්උත්සවයපැවැත්වූයේදමැයිමස 22 වනදිනය. eya hAdinvuuyeida janaraja dinaya vaSayen misa nidahas dinaya vaSayen novimada wAdagatya. 1972 dii janarajayak bavaTa patvuvada tawamat mei raTa pawatinneda  eseima ei tula kriyaatmaka vanneda brataanya yatat vijitayak men bAvin ei artakatanayada vadaat artaanvita yaida mama sitami.එබැවින් මේ රටේ නිදහස් දිනය venuvaTa apa sAmariya yuttei janaraja dinayayi mama sitami. eya kaLayutteida.මැයි මස 22 දා මිස ජෙන්නින්ගේ බිරිදගේ උපන් දිනය සිහිකිරීම සන්දහා සුද්දා විසින් අපේ  මෝඩ  බටහිර ගැති කලු සුද්ධන්ගේ හිස  මත පටවා ගිය පෙබරවාරි 4 වන  දිනය. පෙබරවාරි 4 වන දින නිදහස් දිනය සැමරීමෙන් බ්රිතාන්ය යටත් විජිත ගැතිභාවය තවදුරටත් අප පිලිගන්නා බව යළිත් තහවුරුවෙයි. එබැවින් දැන්වත් මෙ පර ගැති මානසිකත්වයෙන් මිදී නව ජනාධිපති වරයාගේ දේසප්රේමී චින්තනයට ගැලපෙන පරිදි මැයි මස 22 වනදිනම ජනරජ   දිනය සැමරීම වඩා උචිත බව මගේ අදහසයි.

ලබන පෙබරවාරි 4 දා ‘නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි” යන ප්රවුර්තිය මම දුටිමි. මේ වූ කළී  ගෝඨාභය රජයේ තවත් එක් වැදගත් දේශප්රේමි තීරනයක් වශයෙන් මම දකිමි..එසේ වුවද ජාතික ගීය සින්හලෙන් ගායනාකිරීමෙන් පමණක්  නිදහස සම්පුර්ණ නොවෙන බව පැහැදිළිව කිව යුතුය. මන්ද 1948 ෆෙබරවාරි 4 දා යටත්විජිත වාදීන්ගෙන් මේ රටට කිසිම නිදහසක් නොලැබුනා පමනක්  නොව අද වනතුරෘත් අපගේ මව්බිමට පුර්ණ නිදහසක් ලැබී නැති නිසාය. මා එසේ කියන්නේ ඇයි කියා පැහැදිලි කරගැනීමට  කරුනාකරමේ   සමගම ලන්කාවෙබ් හි පලවන

(Did this country get any Independence from Britain in 1948? Some new thoughts on Independence to Sri Lanka? Dr. Sudath Gunasekara යන ලිපිය බලන්න)

මේ ලිපියේ පෙන්වාදී ඇති කරුණු අනුව ශ්‍රි ලන්කාවේ නිදහස ගැන කතාකිරිමේදී 1948 මේ රටට නිදහසක් ලැබුනාය කීම  චේතිය රජුගේ ගනයේ මුසාවක් බව දැන්  සක්සුදක් සේ පැහැදිළිය. 1956 ජාතියක් හා රටක් වසයෙන් එක්තරා නිදහසක් ලැබුවද 1965 දී නැවතත් බලයට පත්වූ එක්සත් විජාතික පක්ශය” එම ජාතික පිබිදීම නැවතත් ආපසු හරවනු ලදුව 1972 වනතුරුම යලිත් ඒ පරගැති නිදහස්දිනයම සිරිත් පරිදි ජාතික ධනය කෝටි ගනනින් වැය කරමින් දේශපාලකයින්ගේ උජාරුව සහ පුරාජේරුව ප්‍රදර්ශනය කිරීම සන්දහා ඊනියා නිදහස් දිනය උතසවාකාරයෙන් පවත්වන ලදී.

මේ රට ඇත්තවශයෙන්ම අර්ධ වශයෙන් හෝ නිදහස් රාජ්යක් බවට පත්වූයේ 1972 මැයි මස 22 දින ජනරජයක්වූ දා සිට බව බහුතරයේ පිලිගැන්මයි. වසර 2500ක් පුරා මේ රටේ බුද්ධාගමට හිමිව තිබුණු තැනද නැවත ආපසු ලැබුනේ 1972 මැයි 22 දිනය. එතෙක් මේ ර රටේ නීති පැනවුයේ නයික ශ්‍රි බලපරාක්‍රමයෙන් විරාජමාන එන්ගලන්තයේ මහාරාජිනියගේ නමින්මය.  එසේම එන්ගලන්තයේ මහරැජිනගේ නියොiජිතයාවු අග්‍රආණ්ඩුකාරයා විධායකයේ නායකයාද වීය.  රටක් වශයෙන් අපි තවදුරටත් බ්රතාන්ය පොදුරාජ්ය මන්ඩලයේ සුවච කීකරු ගෝලයෙක්ම විය. එම තත්වය වෙනස්වූයේ 1972 මැයිමස 22 දිනය.  ඒ අනුව මේ රටේ ජාතික නිදහස්දිනය සැමරිය යුත්තේ සෑම වස්රකම මැයි මස 22 මිස ජෙනින්ගේ බිරිදගේ උපන්දින වු පෙබරවාරි 4 දින නොවෙන බව දැන්වත් අපේ දේශපාලකයින්ට නොතේරීම මොනතරම් අභාග්යක්ද.1972 සිට 1977 දක්වාවසර 5 ක්මජනරජදිනයවශයෙන්ජාතිකනිදහස්දිනයපැවැත්වුණුබවඅපිකවුරුත්දනිමු. එසේම 1977 දී නැවතත් බලයට පැමිණි බටහිර ගැති  ‘එක්සත් විජාතික පක්ශය” 1978 සිට යළිත් පෙබරවාරි 4 වන දිනම ජාතියේ නිදහස් දිනය සැමරීම ආරම්භ කරනලදී. 1994 දී ජනරජයේ මාතාව වූ සිරිමා බන්දාරනායක මැතිනියගේ අතිජාත දූහිතෲවරියක් වූ චන්ද්රිකා 1995 සිට ඇයගේ සුපුරුදු බටහිර ගැතිබව ප්රදර්ශනය කරමින් යලිත්  ජෙන්නින්ගේ බිරිදගේ උපන්දිනය සැමරීම සන්දහා  පෙබරවාරි 4 ම මේ ලන්කාවේ ඊනියා නිදහස් දිනය සැමරීම අරබන ලදී. 2005 දී ස්රී ලන්කා නිදහස් පක්ශය බලයට  පැමිණියද 2015 වන තුරුම පරන පුරුදු ආකාරයටම පෙබරවාරි 4 ම ඊනියා  නිදහස් දිනය  සමරණ ලදී. මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයා 2006 සිට සැබෑ නිදහස් දිනය මැයි මස 22 වශයෙන් ප්රකාශකලයුතුව තිබුනද දයිවයේ සරදමකට මෙන් එය එසේ  සිදු නොවින. 2015 දී චන්ද්රිකා-රනිල්-සිරිසෙන තුන් කට්ටළයේ මෙහෙයවීමෙන්  නැවතත් රාජ්ය බලය අත්පත්කරගත් එක්සත් විජාතික පක්ශය යලිත් නිදහස පෙබරවාරි 4 ටම ආපසු දක්කාගෙන යන ලදී. පසුගිය වසර හතරතුල නිදහසේ අභිමානය කොතරම් නොසැළකීමත් හා සෑල්ලුවට ලක්කෙලේද කිවහොත් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ජාතික ගීය පවා දෙමලෙනුත් ගායනාකරන තැනට පල්ලන් බස්සවන ලදී. ඒ රනිල් – සිරිසේන- චන්ද්රිකා යන තිදෙනා ප්රවුඩ නිදහස  සැමරූ ආකාරයය. මෙහෙව් අය තමා රටේ ජාතික නායකයෝ වශයෙන් අපි පත්කර ගන්නේ. ඉතින් රටක් හැදෙන්නේ කෙසේද

1956 න් පසු ජනපති ගෝඨාභය රාජපක්ශගේ නායකත්වය යටතේ දැන් ලබා ඇත්තේ 1956 මෙන්ම 2005 තත් වයට වඩා ප්රබුද්ධ එසේම ප්රබල ජාතික පිබිදීමකි. පක්ශ දේශපාලනය සහ ආගම් භේධයකින් තොරව සින්හල ජාතිය මේ වන විට ඉතා ප්රභලව ගොනුවී ඇති බව උතුරු නැගෙනහිර සහ වතුකර දෙමල ජනතාව් හැර එකාවන්ව එක්වී ඇති සැටි චන්ද ප්රතිඵල දැක්වෙන සිතියමෙන් පැහැදිළිව පෙන්නුම් කෙරින.. මේ වූ කලී ප්රභල ජාතික පනිවිදයකි. එසේම ජාතියේ නිසි මන්ඝ දක්වන අඉතිහාසික හරවුම් ලක්shයකියි මම සිතමි.

කිතුවසින් 2020 දී ලන්කා රාජාවලියෙ සිළුමිණවූ දුතුගමුණු  මහ  රජුගේ ජන්මභූමියවන රුහුණු පුරයේ ජන්ම ලාභියකුවූ ගෝඨාභය රාජ්පක්ශ නම්වූ ලකිසුරු වරයකුගේ නව පාලනයක් යටතේ ස්රී ලන්කාවට යළිත් පූර්න නිදහස  ලබුණුබව සනිටුහන් කරමින් ගනුලැබූ අනේකවිධ ජාතිමාමක  තීරන අතර තවත් ඉතා වැදගත් සන්සිද්ධියක්  සනිටුහන් කරමින් 1977න් පසු අවසනාවන්ත වසර 48 කව පසු සියලු පරගැති බලවේග පරදවා ජාතියේ නිදහස් දිනය ලෙස ස්රී ලන්කාව ජනරජයක් වසයෙන් ප්රකාශ කෙරුනු වෙසක් මස  22 වන දින යලිත් ජාතියේ නිදහස් දිනය මහත් අභිමානයෙන් සමරා ඉරහද පවතිනාතුරු එම දිනය මේ රටේ ජනරජ දිනය වශයෙන් ස්ථාපිත කළ වග මෙසේ සටහන් කළෙමු කියා කීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මේ කෙටි සටහන නිම කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress