ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ජනපතිගේ උත්සාහයට සහය දක්වන බව හිටපු ජනපති කියයි
Posted on February 15th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට සහය දක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress