යුද හමුදාපතිගේ ඇමරිකානු තහනමට හේතුව පසුගිය ආණ්ඩුවයි – ඇල්ලේ ගුණවංශ හිමි
Posted on February 23rd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව පැනවූ සංචාරක තහනමට හේතුවුයේ පසුගිය ආණ්ඩුව ජිනිවා මානව හිමිකම් කොමිසමේදී එකඟ වූ යෝජනාවලිය බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ජිනිවා මානව හිමිකම් කොමිසමට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress