TNA සහ ජවිපෙ සමඟ, මුස්ලිම් කොංග්‍රස් නායකයා සන්ධානයකට සැරසේ –
Posted on February 23rd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව ඉදිරියේදී සන්ධාගත වී මහමැතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ 29 වන ජාතික සමුළුවට මහනුවර දී අද එක්වෙමින්.

ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා භාරදෙමින් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමේ සටනට පිවිසෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress