බන්දුලගෙන් සජිත්ට අභියෝගයක්
Posted on February 24th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

වත්මන් ආණ්ඩුව ගත වූ කෙටි කාලසීමාව තුළ රුපියල් බිලියන 600 ක මුදලක් නාස්ති කර ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඟන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු විපක්ෂනායකවරයාට අභියෝගයක් ලෙස ප්‍රශ්න 5 ක් ද යොමු කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress