බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදිය යුතු බව රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා කියයි
Posted on February 25th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඩුවම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress