රාජිත සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි සැකකරුවන් දෙදෙනා ඇතුළු 10ක් ටී. 56ක් සමඟ අත්අඩංගුවට
Posted on February 25th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ගම්පහ කෙහෙල්බද්දර (2020/02/07) සිදුවූ ලක්ෂ 44ක කොල්ලයකට අදාලව, පා. ම. රාජිත සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි සැකකරුවන් දෙදෙනා ඇතුළු 10ක්, ටී. 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress