පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
Posted on February 29th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ දැනට හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress