සිරිසේන දේශපාලන පිළිලයකි – පොහොට්ටුවෙන් නාමයෝජනා නොදිය යුතුය
Posted on March 5th, 2020

ඇම් ඩී පී දිසානායක විසිනි

සිරිසේන දේශපාලන දුෂ්ඨයෙකි. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකු යන කියමන මෙම අම්බරුවාට ඉතා හොඳින් ගෑලපේ.

මීට පෙර කුමන්තර සිතුවිලි සිතතුල තබාගෙන කිරියාත්මක කල අතර,  දැන් මදාවියෙකු ලෙස වහසිබස් දොඩවමින් බලහත්කාරයෙන් තැනකට එන්න බලයි.

මොහු පොහොට්ටු වේදිකාවට ආචොත් දරුණු විරෝධතාවන් ඇතිවේ. එමනිසා සිරිසේන පිංගුත්තරයාව පිටුදකින ලෙස නායකත්වයෙන් ඉල්ලා සිටිමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress