සත්ව සුබසාධනයට නව පනතක් සකස් කිරීමට අගමැතිගෙන් උපදෙස්
Posted on March 7th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

සත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සත්ව සුබසාධන සංගම් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

අරලියගහ මන්දිරයේදී ඊයේ (06) මෙම සාකච්ඡාව පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress