අද හඳුනාගත් 33 වන කොරෝනා රෝගියා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (වීඩියෝ)
Posted on April 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

අද වාර්තා වූ 33 වන කොරෝනා රෝගියා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වාර්තාවනවා.

ඔහු පිළියන්දල, නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.  

මාලු ව්‍යාපාරිකයෙකු වන මොහු ඇදිරිනීති බලපත්‍රයක් සහිතව නිවෙස් වෙත මාලු බෙදා හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරිෂණයක් සිදු කරන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress