වසර 72 තුල අනිවාර්යෙන්ම ඉටුකළයුතුව තිබුණු අවශ්‍යතා දැන්වත් සම්පූර්ණ කලයුතුය
Posted on May 8th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

1948 දී බ්‍රිතාන්ය පාලනයෙන් නිදහස දිනා ගත්තායයි පම්පෝරි ගහන සහ එසේම එදා  සිට මෙ දක්වා  මේ රට පාලනය කලායයි කියන කලු සුද්දන් විසින්, මේ රට පූර්ණ නිදහස් රාජ්යක් වීම සන්දහා  වසර 72 තුල අනිවාර්යෙන්ම ඉටුකළයුතුව තිබුණු එහෙත් සාපරාදි අන්දමින් එසේ කිරීම  පැහැරහැරිය පහත සදහන් අවස්යතා දැන්වත් සම්පූර්ණ  කිරීම කිරීම වහාම කලයුතුය

1 1815 සුද්දන්ට රට භාරදෙනවිට වසර 2600 ක් තිස්සේ තිබුණු රටේ නමවූ සින්හලේ යන්න වහාම නැවත ස්ථාපිත කිරීම

2  සෝල්බරි විවස්ථාව වෙනුවට  මේ රටේ ඉතිහාස්ය හා ශිස්ඨාචාරය පදනම් කරගත් නව විවස්ථාවක් සම්මත කරගැනිම

3 1815 තිබුණු මේ රටේ රාජ්ය භාෂාවවු සින්හල  නැවතත් රටේ රාජ්ය භාෂාව කිරීම

4  ක්‍රිස්තු පූර්ව 307 සිට 1815 දක්වාම මේ රටේ රාජ්ය ආගම වු බුද්ධාගම නැවතත් රාජ්ය ආගම වසයෙන් ප්‍රකාශ කිරීම.

5 වසර 2500 ක් පුරා පැවැති ලෝකයේම විශිස්ඨ රාජ්ය පාලන ක්‍රමයක් වු මේ රටේ පැවති සින්හල බෞද්ධ රාජ්ය විනාශකිරීම සහ තමන්ගේ අධිරාජ්යවාදී පාලනය සහ සූරාකෑම සදාල්කාලිකව පවත්වාගෙන යාමට අටවාගිය සුද්දන්ගේ පර්ලිමේන්තු ක්‍රමය නැමැති මර උගුල වෙනුවට අපගේම පාලන තන්ත්‍රයක් පිහිටුවා ගැනීම

6 අපගේම නීති සහ අධිකරණ ක්‍රමයක් නිර්මානය කරගැනීම

7 මේ රට් සුද්දන්ගේ යතත්විජිතයක්ව පැවැති බවට රට පුරා තිබෙන ඉන්ග්‍රීසි කාරයින්ගේ නස්ඨාවශේෂ වූ ස්ථාන නාම, පුද්ගලනාම   මන්මාවත් නාම ආදී සියල්ල ඉවත්කොට ඒ සන්දහා සුද්දන් ඒමට පෙර තිබුණු දේශීය නම් නැවත තබා මේ රටේ  සැබෑ ඉතිහාසය නිවැරැදි කිරිම එසේම මේ රට පුරා  මේ සින්හල බෞද්ධරටට කිසිම සේවක් කොට නැති මේ රටේ මෙන්ම පිට රටවල පවා දෙමල මුස්ලිම් පුද්ගලයින්ගේ නම් යොදා ඇති පාරවල්, ගම්මාන  වීති නාම වහාම ඉවත්කොට ඒ වෙනුවට  රටට හා ජාතියට  සේවයක් කර ඇති සින්හල ජාතික වීරයින්ගේ නම් යෙදීම

8 මේ රටේ සමස්ථ ජීව පද්ධතියේ සහ සින්හල බෞද්ධ සිස්ඨාචාරයේ ඉරණම තීරණය කරණ දිවයිනේ භූගෝලීය හදබිම වන මද්යම කදුකරයේ  මූ.ම. අඩි 1000 ට ඉහල සියලුම ප්‍රදේශ රටේ හා ජාතියේ හදවත වශයෙන් රැකගැනීම සදහා පුරාණ හෙල රජුන් දවස කලාක් මෙන් අඩි 5000 ට ඉහල දැඩි ආරක්ෂිත  තහනම් වනාන්තරයක් බවට ප්‍රකාෂකිරීම සහ මද්යම කන්දුකරයේ සියලුම ජනාවාශ අඩි 3500 පහල ප්‍රදේශවලට සීමාකිරීම සහ යහපාලන රජයෙන්  ජාතියේ හදවත පුරා ආරම්භකරන ලදුව දැනටත් අඩි 8000 දක්වාම දැඩි බෑවුම් සහිත අතිෂයින්ම සන්වේදි භුමිවල සිදුකෙරෙන තනි දෙමළ ගම්මාන පිහිටුවීමෙන් සිදුවන මෙම මහා පාරිසරික සහ බෞතික  විනාශය වහාම නතර කළයුතුය.

 9 1815 න් පසු සුද්දන්ගේ තේවතුවල වහල්මෙහෙයට දකුණු ඉන්දියාවෙන් ගෙනවිත් සුද්දන් විසින් අතරමන්කොට දමාගිය, මේ රටේ භූගෝලිය ස්ථාවරභාවයට සහ සමස්ථ ශිස්ඨාචාරයේ පැවැත්මටම කොරෝනාවක් වූ 1954 නෙහෘ/කොතලාවල ගිවිසුමෙන් පිට මේ රටේ පුරවැසිකම් දී ඇති සියලුම ඉන්දීය දෙමළ වැසියන් ඉන්දියාවට ආපසු යැවීම

10 මේ රට සින්හල බෞද්ධයින්ගේ අයිතිහාසික නිජබිම බව පිළිගෙන රටේ භූමිපුත්‍රයින් වන සින්හලයින් සම්ග සුළු ජනකොටස් වසයෙන් සහයෝගයෙන් ජීවත්වීමට සූදානම් නැති,  මේ රටතුල ඔවුන්ගේ රාජ්යයන් පිහිටුවීමට දවල් හීන දකින සියලුදෙනාම ඔවුන්ගේ මව්බිම් වලට වහාම  ආපසු යැවීම

11 1815 වනවිත්ට මේ රටේ පරම අයිතිකරුවන් වූ සින්හලයින්ගේ නීතිය ඔවුන්ට ලබා නොදී  රෝමලන්දේසි, ඉන්ග්‍රීසි සහ දකුණු අප්‍රිකා නීතිය ඔවුන් හිසමත පටවා සින්හල රටේ ඊට පෙර කිසිදාක නොතිබුණු තේශවලමේ සහ මුස්ලිම් නීති දෙමල හා මුස්ලිම් සුලුජනයාට දුන් වරප්‍රසාදය වහාම අහොසිකිරිම සහ ඒ සමන්ගම මේ රටේ මද්‍රාසා පාසැල්, හලාල නීති සහ අන්තවාදී ආගමික සන්විධාන සියල්ල වහාම නීතිවිරෝදී බවට ප්‍රකාශ කිරීම සහ ඒවා නැතිවම බැරි දෙමලුන්ට් සහ මුසමානුවන්ට අපට වද නොදී තමතමන්ගේ මව් රටවලටම යනමෙන් දැන්වීම.

12 මේ රටේ ජාතික අධ්යාපනය විනාශකොට සින්හලයින්ගේ මුදලින් පිටරටවලට අව්ස්ය උගතුන් බිහිකරණ  සියලුම ජාත්යන්තර පාසැල්, තහනම් කිරීම හෝ රජයේ පාසෙල්වල විෂය්මාලාවට ඒවාද අනුගත කිරීම  සහ එසේ නොකරණ පාසැල් වසාදැමීම.

13 සියළුම දෙමල සහ මුස්ලිම් පාසැල් තහනම් කොට රජයේ පාසැල් බවට ඒවාත් පත්කිරීම

14 මේ රටේ සියලුම සිසුන්ට මූලික අධ්යාපනය මේ රටේම ලබාදීම අනිවාර්ය කිරීම සහ පස්චාත් උපාදි වලට පමණක් අවස්ය අවස්ථාවන්හි ඔවුන් පිටරටට යැවීම.

15 මේ රටේ සෑම ශිෂ්යයෙකුටම ලන්කා භූගෝලය, ඉතිහාසය, සින්හල භාෂාව සහ සාහිත්ය බෞද්ධ සිස්ඨාචාරය, සින්හල නීතීය සහ කෘෂිකර්මය අනිවාර්ය කිරීම

 16 රට පුරා සිංහල බෞද්ධ ශිෂ්ාචාරය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා දෙමළ හා මුස්ලිම්වරුන් විසින් විනාශ කරන ලද පුරාණ පුරාවිද්යාත්මක හා අයිතිහාසික ස්මාරක යථා තත්වයට පත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීම

රට පුරා සිංහල බෞද්ධ ශිෂ්ාචාරය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා දෙමළ හා මුස්ලිම්වරුන් විසින් විනාශ කරන ලද පුරාණ පුරාවිද්යාත්මක හා අයිතිහාසික ස්මාරක යථා තත්වයට පත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීම සහ මුළු රට පුරාම මෙම ආයතන සඳහා  පුරාණ රජවරුන් විසින් පරිත්යාග කරන ලද මුලු භුමි ප්රමාණයන් නැවත ලබාදිය යුතු අතර මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශකිරීමට පැරණි දෙමළ ශිෂ්ඨාචාරයක් තිබුණ බව තහවුරු කිරීම සඳහා පෘතුගීසි, ලන්දේසි, බ්රිතාන්ය පාලන සමයේ දී ලබා දී ඇති සියලුම ස්ථාන නාම සහ ගංගා ආදියේ මුල් නම් නැවත ලබාදී 1505 ට පෙර පැවති තත්ත්වයට පත්කොට ඒ අනුව භූමි සිතියම්ද වහාම සකස් කළයුතුය.

17 රට පුරා සිංහල බෞද්ධ ශිෂ්ාචාරය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා දෙමළ හා මුස්ලිම්වරුන් විසින් විනාශ කරන ලද පුරාණ පුරාවිද්යාත්මක හා අයිතිහාසික ස්මාරක යථා තත්වයට පත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීම

රට පුරා සිංහල බෞද්ධ ශිෂ්ාචාරය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා දෙමළ හා මුස්ලිම්වරුන් විසින් විනාශ කරන ලද පුරාණ පුරාවිද්යාත්මක හා අයිතිහාසික ස්මාරක යථා තත්වයට පත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීම සහ මුළු රට පුරාම මෙම ආයතන සඳහා  පුරාණ රජවරුන් විසින් පරිත්යාග කරන ලද මුලු භුමි ප්රමාණයන් නැවත ලබාදිය යුතු අතර මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශකිරීමට පැරණි දෙමළ ශිෂ්ඨාචාරයක් තිබුණ බව තහවුරු කිරීම සඳහා පෘතුගීසි, ලන්දේසි, බ්රිතාන්ය පාලන සමයේ දී ලබා දී ඇති සියලුම ස්ථාන නාම සහ ගංගා ආදියේ මුල් නම් නැවත ලබාදී 1505 ට පෙර පැවති තත්ත්වයට පත්කොට ඒ අනුව භූමි සිතියම්ද වහාම සකස් කළයුතුය.

1820රට පුරා සිංහල බෞද්ධ ශිෂ්ාචාරය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා දෙමළ හා මුස්ලිම්වරුන් විසින් විනාශ කරන ලද පුරාණ පුරාවිද්යාත්මක හා අයිතිහාසික ස්මාරක  වහාම ප්රතිසන්ස්කරණය කොට පුරාණ රජවරුන් විසින් එම ස්ථාන වලට පූජාකොට තිබුණු මුළු බිම් ප්රමානයන්ම ආපසු ලබාදියයුතුය

19  දේශපාලකයින් සඳහා විශේෂ සුදුසුකම් නියම කිරීම.

දෝෂාරෝපණය කළ නොහැකි චරිතයක්, උසස් අධ්යාපන සුදුසුකම්, සාධාරණ වත්කම්, දේශප්රේමය සහ චරිතය යනාදියට අමතරව ඔහු හෝ ඇය නාමයෝජනා අපේක්ෂා කරන චන්ද කොට්ඨාශයේ වසර 5 ක ස්තිර පදින්චිය අනිවාරිය කිරීම සහ අවුරුදු 70 ක ඉහළ වයස් සීමාවක් පැනවීම සහ තණතුරට නුසුදුසු බව පෙනීගිය විට නැවත කැඳවීමේ  බලය චන්ද දායකයින්ට දීමේ විධිවිධාන සහිතව අවසානයේ ජාතික රාජ්ය සභාවට උගතුන් සහ බුද්ධිමතුන් යවා   ජාතික මන්තරණ සභාව රටේ  උත්තරීතර සභාවක බවට පත්කිරීම

20 දේශීය කෘෂිකර්මාන්තය, පශු සම්පත්, මසුන් ඇල්ලීම, අපනයන ප්රවර්ධනය, නාවික සේවා, ගුවන් සේවා, අපනයනය සඳහා විද්යුත් භාන්ඩ නිපයුම, තාක්ශනික, වයිද්ය, ඉන්ජිනේරු සහ කළමනාකරණ වැනි මානව නිපුනතා දියුණු යන අංශ වලට ආර්ථිකයේ ප්රධාන  අංශ ලෙස ජාතික ආර්ථිකයේ අභිමානවත් ස්ථානයක් ලබා දෙමින් ශ්රී ලංකාව යළිත් ඉන්දියානු සාගරයේ හා ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම සහ ජාතියේ ආර්ථිකය ගතික, විචිත්රවත් හා ශක්තිමත් තත්වයකට පත් කිරීම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress