සිංහරාජ හෝටලය ගැන ඇත්ත ඉරාජ් හොයගනී.. සාක්‍ෂි සහිතයි.. [Video]
Posted on September 1st, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

සිංහරාජ රක්ෂිත වනාන්තරය අාසන්නයේ පිහිටා ඇතැයි හෝටලය සම්බන්ධයෙන් වන වීඩියෝවක් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් එළි දක්වා තිබේ.

සිංහරාජ ප්‍රදේශය සංචාරයක් කරමින් ප්‍රදේශවාසීන්ගෙන් ද අදහස් ලබාගෙන මෙම වීඩියෝව නිර්මාණ නිර්මාණය කර ඇත

https://youtu.be/znNka8mNfbI

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress