අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත්වෙයි
Posted on January 5th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද 2021.01.05 දින ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress