මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යතුමා සමඟ ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරති
Posted on May 6th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන්  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නිතිරීති වලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු ඉස්ලාම් බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් වෙනදා පැවැත්වෙන ඉෆ්තාර් චාරිත්‍ර උත්සවය කොවිඩ්-19 හේතුවෙන් මෙවර කිහිප දෙනෙකුට සීමා විය.

මුස්ලිම් පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරු මෙහි දී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිලිබඳව අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කළහ.

මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ  අග්‍රාමාත්‍යතුමා හමුවී සුහද සාකච්ඡාවක නිරතවෙමින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කළහ.

මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විශේෂ අවධානය යොමු කළේය.

ඉෆ්තාර් ආගමික චාරිත්‍රය  අරලියගහ මන්දිරයේ දී ඉටුකිරීමට ලැබීම විශේෂත්වයක් බව මෙහි දී මන්ත්‍රීවරු සඳහන් කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නසීර් අහමඩ්, එච්. එම්. එම්. හාරීස්, එස්. එම්. එම්. මුෂාරෆ්, අලි සබ්රි රහීම්, එම්. එස්. තව්ෆික්, ඉෂාක් රාහුමන්, ෆයිසල් කාසිම් මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ෆර්සාන් මන්සූර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

One Response to “මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යතුමා සමඟ ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරති”

  1. Ancient Sinhalaya Says:

    Baby farmers getting a lot of attention since they have been churning out babies (matures into votes in double quick time) at an industrial scale. Anti Buddhist, anti Sinhalese, anti Sri Lanka, minority worshipping, Mother Lanka dismembering, murderous (Sinhalese Buddhists only of course), lying thieves of the UNPatriotic_rats Party. Es Traitor alugosuwas (to Sinhalese Buddhists only of course) thambi mudiyanselage jr@, lk porisada r@, traitor chief die hard catholic token Buddhist Batalande wa(n)dakaya, now the lk porisada jnr@, milk dog, kunu datha, mongol pangolin, cham pakaya etc etc have been promoting Sri Lanka Multiplying Community aka religion of violence mussies’ baby farms for so long.

    Iran, Afghanistan, Pakistan, Bangladesh, Malaysia and Indonesia used to be Buddhist countries before the fastest breeding religion aka religion of violence mussies arrived in those countries with their baby machine wives. They multiplied and multiplied and outnumbered (murdered) all the natives and made them all mussie countries. With industrial scale baby farms and traitor Sinhalese deshapaluwas’ help Sri Lanka going fast the road to be former Buddhist countries club.

    21st century. Still people believe in myths. They should read Charles Darwin’s Theory of Evolution and his book, The Tree of Life, which explains how all these other creatures came to be being, Also check which century it’s now. You can use mobile phone or the computer. Global pandemic, no gods came? 🤭🤭🤭

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress