අපට වැරදුනේ නැත
Posted on March 12th, 2022

ජයන්ත හේරත්

1962

පොලිස්  කුමන්ත්රණයට

ආණ්ඩුව  වැඩේ දුන්නේය 

පොලිස්කාරයාට වැරදුනේය

ලංකාව පොලිස් රාජ්ජයක් වීම වැලකුනේය

පොලිසියට  ගියා නම් ආපසු ඒමක් නැත 

අපිට වැරදුනේ නැත

රට අරාජික උනේ නැත.

71

JVP කාරයාට

ලංකාව සුං

කරන්නට ඕනා විය

කිම් ඉල් සුං 

උනා නම්

රට සුනේ සුං ය

අපි කන්නේ කොරියන් ය

ඒ වැඩෙන් 

දැන් අපිට වත්

ඕවර් නයිට් 

ගහන්නට බැරිය

වැඩ කෑවාය

අනාගත පරම්පරාවකටවත් 

ආයුධ අරන්

චේ ගුවේරා style  ආණ්ඩු පෙරලන්න

හිතන්නත් අමාරුය

අපිට වැරදුනේ නැත

රට ෆේල් උනේ නැත 

අපි බේරුනේය 

රටම බේරුනේය.

74

සිරිමා

උසස් අද්යාපනය

parallel and distributed  කළේය

අපිට හරිගියේය 

වැරදුනේ නැත

MIT engineering tuition ෆී එක Dollar 75000

අවුරුදු 4 ට

ලක්ෂ 3 ක

අපට ස්වීප් ටිකට් එක

ඇදුනේය

අපි කලේ පොලිටිකල් සයන්ස් ය

ඉගෙන ගත්තේ ශිෂ්‍ය අරගල කරන්නය

ශිෂ්‍ය අරගල කඩන්නය  

අපිට හරිගියේය 

වැරදුනේ නැත

රට දිනුම්ය.

87-89

jvp කාරයා

දෙවන වතාවටත් 

බලය ගන්නට බැලුවේය

මිලිටරිය

ජයග්රහණය කර

යුද්ධය අවසන් කලේය

අපිට වැරදුනේ නැත

රට දිනුම්ය. 

76-2009

LTTE

කාරයාට eelam එක

ලංකාවේ හදන්නට ඕනා විය

සංකල්පය සිත් ගන්න සුළුය 

LTTE කාරයාත්

අවුරුදු 30ක් වැඩේ දුන්නේය

හමුදාව 

රිටන් එක දුන්නේය

කීප වරක් abort වූ නමුත්

අන්තිමට යුද්ධය අවසන් කලේය

ජයග්රහණය කලේය.

වැරදුනේ නැත

අපිට වැරදුනේ නැත

ප්රධාන පක්ෂ අසාර්ථක වුණේ නැත

රට අසරණ කලේ නැත

රට අරාජික නැත

කට්ටියක් වෙනුවට තව කට්ටියක්

සාමකාමී

තට්ටු මාරු

ප්‍රජාතන්ත්‍රවාදීව

රට පාලනය කර ගෙන යන්නේය.

වැරදීමක්

හදාගන්නට

Unions යා යුත්තේ අධිකරණයටය. 

ඕනෑම කෙනෙකුට

Supreme Court ගිය හැක.

වර්ජන නැත

Supreme Court තීරණ හැම දෙනාම පිළිගත යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress