71 කැරැල්ල අවුරුදු 51 ට පසු 
Posted on March 31st, 2022

ජයන්ත හේරත්

Chris Rock

Comedian ය.

විල් ස්මිත්

ප්‍රසිද්ද

නළුවෙක්ය.

විල් ස්මිත්

Chris Rock ට

වේදිකාවේදී 

කම්මුල් පාරක් දුන්නේ

Oscar සම්මාන

දෙද්දී

ගිය

සෙනසුරාදාය.

Rock 

පහර කෑවේය.

සිනාසුනේය.

අනිත් කම්මුලටත් එකක් දෙන්න කීවෙත් නැත.

පෙරලා

පහර දුන්නේත් නැත.

පෙරලා

පහර දුන්නේ

නැති එක

පුදුමයක්ය.

විල් ස්මිත් ට

best ඇට්ටර්

සම්මානය ලැබුනේය.

ඇමරිකන්

ප්‍රජතන්තොරවාදයේ

හැටි ඔහොමය.

සම්මාන උළෙල

සංවිධායකයෝ

ස්මිත්

වෙලාවේම

සභාවෙන් 

එලියට දමා

ඇට්ටර බුහුමන

සුන්නත් දුලි 

කලේ නැත.

ලංකාවේ

ස්කෝල වල

principal ලා

මීට වඩා

ප්‍රජතන්තොරවාදීය.

ක්‍රියා ශීලීය.

ශිෂ්‍ය නායකයාට

ශිෂ්‍යයකු

කම්මුල් පහරක් දුන්නොත්

ඒ වෙලාවේම

පහර දුන් සිසුවා

විද්‍යාලයෙන්

නෙරපූ අවස්ථා

දැක ඇත.

Zelensky ගේ

ගණන් වැරදිය

ගණනය කලේ

මෙන්නෝ රුසියාව පහර දෙනෝ 

කියා කෑ ගැසූ පමණින්

Biden

නැටෝ 

න්‍යෂ්ටික අවි

උස්සා ගෙන

3 ලෝක යුද්දය

පටන් ගෙන

සුද්දය දෙයි කියාය.

JR

හිතුවෙත්

ඉන්දියාව

සමග යුද්දයක් ආරම්බ කලොත්

ඇමරිකානු 

ආධාර ගලා එයි කියාය.

එහෙම උනේ නැත.

හිතන දේවල් ඒ විධියටම වෙන්නේ නැත.

රුසියාව

මෝල්ඩෝවාවේය

ජෝර්ජියාවේය

අසර්බයිජානයේය.

Zelensky

සියලු

අවුල් වූ

විනාශ වූ

ජීවිත

හා

විනාශයන්ට

සමානව වගකිව යුතුය.

Zelensky ලා

දැන්වත්

පාඩම් ඉගෙන ගෙන

යුද්දය නතර කර

පීඩිත පන්තියේ ජනතාව

දුකින් මුදා ගත යුතුය.

JVP NPP SJB

71 කැරැල්ල

අවුරුදු 51 ට පසු 

පුනරුච්චාරණ

තැතක්

දරුවොත් 

නැවත

අරගල ඇති කලොත්

පෙරලා පෙරලා

පහර දී

විපක්ෂය සුන්නත් දුලි

කිරීමට ආණ්ඩුව සුදානම්

වී

සිටිය යුතුය.

හමුදාකරණයම විසඳුමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress