තාවකාලික යනු නියතයයි Happy Ramazan Everybody
Posted on April 2nd, 2022

ජයන්ත හේරත් 

මේ

අලුත් අවුරුදු මාසයයි

කා

බී

නටා

විනෝද

වෙන කාලයයි.

ජනගහනයෙන්

50% ක්

පීඩිත පන්තියය.

මිලියන් 11 ය.

එක්කෙනෙකුට

අවුරුද්දකට

ලක්ෂය බැගින්

මුළු මහත්

පීඩිත පන්තියටම

දුන්නත් යන්නේ

රුපියල්

ලක්ෂ මිලියන් 11 කි.

ට්‍රිලියන 1.1 ය.

ඇමරිකන්   

වියදම් පනත

ඩොලර් ට්‍රිලියන 1.5 කි.

මේ මාසේ

අවුරුදු

පාස්කු

රමසාන්

සැමරීමට  

සඳහා

මාසෙකට එක්කෙනෙකුට

රුපියල් 8333 කි.

ලබන මාසේ

වෙසක් සැමරීම සඳහා

මාසෙකට එක්කෙනෙකුට

රුපියල් 8333 කි.

අච්චු ගහන්න.

බෙදන්න.

මේ

අපි දකින්නේ 1965-77 කාලයේ

ආර්ථිකයේ

පුනර්ධාවනයක්ය.

වෙනසකට ඇත්තේ

දැන් අපි ජීවත් වන්නේ

fully-connected  ලෝකයකය

globalized ලෝකයකය

100% ට විදුලිය තිබේ

100% ට විදුලි සංදේශ දුර කතන පහසුව  තිබේ

ඇති-ධාවනකාරී auto-bahn මහා මාර්ග තිබේ.

අලුත් වාහන තිබේ.

අත් දකින්නේ

ආර්ථික සන්වර්දනයේ

ප්‍රතිවිපාකය.

සාමයේ ප්‍රතිවිපාකය.

අවුරුද්දකට

මාසයක් දෙකක්

මේ

සුඛෝපභෝගය

නැතුව

ජීවිතය ගත කිරීමට

නව පරම්පරා

පුරුදු පුහුණු කල යුතුය.

අලුයම සිට සවස දක්වා

ඍජු හිරු එළියෙන් මාසයක් දෙකක්

රෑ

හඳ තරු එළියෙන්

ජීවත් වීම කල හැක.

මේ මාසය

නිරාහාරව සිටීමේ

මුස්ලිම් ශුද්ධ වූ

මාසයයි.

විදුලිය

දුර කතන 

ඉන්ධන

ආහාර හෝ ජලය

නොමැතිව සිටීම

අවුරුදු පතා

ප්‍රගුණ කල යුතු

මහඟු

ගුණාංගයකි.

සියලු දෙනාම

නොකා

නොබී

නිහතමානීව

ශීල

භාවනා

කරනවා නම්

ඉර්ධියෙන්

දිව්‍ය බ්‍රහ්ම ලෝක වෙත

ශක්‍ර භවන වෙත

උනත්

High-ways නොමැතිව

යා හැකි බව

ආගමේ උගන්නයි.

සාමය සමගිය

පැතිර යනු ඇත.

රට කල් පවතින ලෙස

පොහොසත්ව 

සිටීමට

නම්

සුරක්ෂිත කළ යුතුය.

රටේ 

ශක්තිමත් යුධ

හමුදාව 

ජාතික අවශ්‍යතා

ආරක්ෂා කිරීමට

සහ

ප්‍රවර්ධනය කිරීමට

ආක්‍රමණශීලී ලෙස භාවිතා කිරීමට

හැමවිටම 

සූදානමින්

සීරුවෙන්

සිටිය

යුතුය.

සියලු සංස්කාරයෝ අනිත්‍යය.  තාවකාලිකය  යනු නියතයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress