පිටි කිරි වලට ඇමරිකන් විසඳුම්
Posted on April 22nd, 2022

ජයන්ත හේරත්

අපේ කොල්ලන් කෙල්ලන්

අරගල  කරන්නේ,

පිටි කිරි බොන්න නැති නිසාය .

highway එකේ රේස්

යන්න ඉන්ධන නැති නිසාය

පැය 24රේම

විදුලි පංකා වැඩ නොකරන නිසාය

වායු සමිකරණයේ සමිකරණය විසඳා ගන්න බැරි නිසාය

tv එකේ, අයි ෆෝනයේ එල්ලී ගෙන ඉන්න විදුලි-බලය නැති නිසාය

පිටි කිරි වෙනුවට

පොල් කිරි

සෝයා කිරි

කොට්ටම්බා කිරි

මයියොක්කා කිරි

තේ කෝපි වලට ගැලපේය

අපට ඕනෑ කරන්නේ  

මොනවා හෝ

සුදු දියරයක් දමා

තේ, කෝපි වල කළු පාට

මකා ගන්නටය.

ප්ලේන් ටී, කොෆි

වතුර බොන්නේ

පයින් යන්නේ 

primitive  මිනිස්සුය.

කොහොම වුනත්

හරක් කිරි වලට වඩා

පොල් කිරි, මයියොක්ක කිරි

කොට්ටම්බා කිරි, සෝයා කිරි

ඉතා ගුණදායකය.

ගෙදරදීම හදා ගත හැක.

හරකාගේ කිරි එරෙන්නේ

හරක් පැටියාට බොන්නටය,

මිනිස් පැටව්න්ට බොන්න නෙවේය.

හරක් කිරි

පෝෂ්ය ජනක වෙන්නේද හරක් පැටියාට විතරය.

ඔටු කිරි

එළු කිරි

බැටළු කිරි

බලු කිරි

බළල් කිරි

ගුණදායක වන්නේ ඒ ඒ සත්ව පැටවුන්ටය.

මිනිස් පැටව් හා මහ මිනිස්සු

සුදු කිරි හොය හොයා

බොන්නේ මෝඩ කමටය.

තේ කෝපි වලට

පොල් රා

කිතුල් රා

වුනත් වරදක් නැත.

හැබැයි ඒවා පාටෙන්

සුදු නැත.

ගෝල් පීසයේ අසබඩ තරුණයින්

ගමට යවා

කිතුල්

පොල් ගස්

නැගීම

ඒ මල් කපා

තෙලිජ්ජ බී

පැණි උණු කර

හකුරු හදන්නට

පුරුදු පුහුණු කල යුතුය

හකුරු දියවැඩියාවට හොඳය

හකුරු කෑමෙන්  

සීනි ආනයනය කරන්නට

යන ඩොලර් ටිකද ඉතිරි කර ගන්නට හැක.

කිතුල්, පොල් රා මැදීම ද ඉගැන්විය යුතුය

එවිට රටබීම වලට ගෙවන ඩොලර් ටිකද ඉතිරිය.

ඇමරිකාව

කරන්නේ හරක් හස්බන්ඩ්රිය

කන්නෙත් බොන්නෙත් හරක් කිරි හා ස්ටෙක්ය

පිටි කිරි බෙහෙතකටවත් හොයා ගන්නට නැත.

Biden ලොක්කා

පහුගියදා

ඉහලම උසාවිය

කළු කළේය

කළු විනිසුරු වරියක්

පත් කලේ

පලවෙනි වතාවටය.

මාර්ටින් ලුතර් කින් ට

තිබුනේ

dreඅm එකය.

කළු-සුදු ය.

එංග ලන්තයේ

ප්රීති

පාර්ලිමේන්තු ඝෝෂා කරුවන්

මට්ටු කරන්නේ

කටින්ය,

calm down and listen

කිව්වාම හරිය.

Zelensky

Putin

යුද්ධයෙන්

දැනට

අවතැන් වූ සංඛ්යාව

මිලියන් 5ක්ය

මිලියන 40 ම

ඇමරිකාවට ආවත්

නවාතැන් ප්රශ්නයක්  නැත.

ඇලස්කාව

මිලියන් 40 ටම

ප්රමාණවත්ය.

මිලියන 40 ම

ඇමරිකාවට ආවත්

ප්‍රස්නයක් නැත.

කෙරවලපිටිය

හරහා

විදුලි බල මණ්ඩලයම

ඇමරිකාවට පැටවිය හැක.

අර්බුද අරගල

නව අවස්ථාවන්‍ය.

අරගල

දිගුකාලීන

වර්ධනය

වේගවත් කරයි.

පුහුණු තරුණ ශ්‍රමය

තාක්‍ෂණයේ නිර්මාණාත්මක බලවේගය

සමග එක්වී 

පටු දේශපාලකයින් ගේ

සියලු කඩාකප්පල්කාරී 

බාධා 

ජයගනු  ඇත.

ආණ්ඩුව දෙන්නේ

highways ය.

දිය යුතුව ඇත්තේ 

අවුරුදු 30ක්

ජීවත් වීමට

තරුණ පුහුණු ශ්‍රමයය.

ලංකාවටම සිටියේ

ප්‍රශ්නය තේරුම් ගත්

එක අද්යාපන ඇමතිය

කන්නන්ගරය.

එක

අධ්‍යාපන ලේකම්ය

ප්‍රේමදාස උඩගම ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress