හොඳම අධ්‍යාපන ඇමති වීමට නම් . . .  
Posted on April 30th, 2022

ජයන්ත හේරත්

ලංකාවටම

සිටියේ

අධ්‍යාපන ඇමතිලා

එක්කෙනය

ඒ කන්නන්ගරය.

එක අද්යාපන ලේකම්ය

ඒ ප්‍රේමදාස උඩගමය.

නව අධ්‍යාපන ඇමතිගේ

තාත්තාත්

අධ්‍යාපන ඇමතිය.

තාත්තා

කරපු දෙයක් නම්

මම

දන්නේ නැත.

අලුත් අධ්‍යාපන ඇමතිට 

තාත්තාගේ

නමත් රැකගෙන

හොඳම

අධ්‍යාපන ඇමති වීමේ

අවස්තාව ලැබී තිබේ.

වැඩේ සිම්පල් ය.

කළයුතුව ඇත්තේ

information highways

සෑදීමය.

තරුණයින්ගේ

විස්මිත හැකියාවන්

අපතේ යා නොදී

භාවිතා කිරීමය.

පරාක්‍රම බාහු ගේ

ජල බින්දුය.

information highways

හරහා

අපේ තරුන පරම්පරාව

ඩොලර් නිපදවීමට යොමු කිරීමය.

කන්නන්ගර

හැදූ

මධ්‍ය මහා විද්‍යාල

54

සහ

මහා විද්‍යාල

විශ්ව විද්‍යාල බවට

උසස් කිරීමය.

මෙය ඉතා පහසුය.

ලයිසියම්

ලොක්කා

ළඟදී

තම පුද්ගලික

උසස් පෙළ

අධ්‍යාපන ආයතනය

අලුත්

පුද්ගලික විශ්ව විද්‍යාලයක්

බවට ට්‍රාන්ස්ෆෝම් 

කර

විවෘත කළා

මතකය.

උන්නැහේට

බලේ

තිබුන කාලේ 

මොලේ නෑය.

මොලේ තියෙන කොට

බලේ  නැ ය.

සෑම විශ්ව විද්‍යාල

ශිෂ්‍යයෙක් ගෙන් ම

ගාස්තුවක්

අය කල යුතු ය.

No free lunch ය.

මිලිටරීකරණයෙන්

හෝ

පුද්ගලීකරණයෙන්

හෝ

අපේ තරුණ තරුනියන්ට 

අධ්‍යාපනය

දිය යුතුමය.

14

100

කල යුතුය.

අධ්‍යාපන ගාස්තු

ගෙවිය නොහැකි

ශිෂ්‍යයින් සැමට

බැංකු නයක් දිය හැකිය.

ශිෂ්‍ය නය

ගැනීම මුදල්

ඉතිරි කරන්නෙකු

ලෙස විකිනිය හැක. 

විශ්ව විද්‍යාලවලට

ඇතුළු වන

සියල්ලන්ගේම

ටියුෂන් ගාස්තු 

අය කිරීමත්

නිදහස් අධ්‍යාපනයය.

ලක්ෂ සංඛ්‍යාත

ණය ගැණුම්කරුවන්ට

ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට

අවශ්‍ය හෝ නැත,

අධ්‍යාපන ඇමතිට

හෝ

කැබිනට්ටුවට

පසු කාලයක

ඔවුන්ගේ ණය අවලංගු කළ හැක.

ඔවුන්ගේ ණය

ආපසු ගෙවූ හෝ

විද්‍යාලයට නොගිය

බදු ගෙවන්නන්

ඒ වෙනුවට

ගෙවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress