ආර්ථිකය කඩාවැටීම ගැන ජනපතිගෙන් චෝදනා (වීඩියෝ)
Posted on December 4th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ආර්ථිකයේ කඩාවැටීම පිළිබඳ වගකිව යුතු පාර්ශව පාර්ලිමේන්තුව දැනුවත් නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මහ බැංකුවේ එවකට සිටි නිලධාරීන් ද එම අනතුරු ඇඟවීම සිදු නොකළ බවයි ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට තරුණ ප්‍රජාවේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැඩසටහනේදී තරුණ තරුණියන් යොමුකළ ගැටළුවලට ද ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress