සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (4වෙනි කොටස)
Saturday, December 17th, 2022චානක බණ්ඩාරගේ සිංහල ඉතිහාසය විකෘති කිරීම සහ ඒ පිළිබඳව සිංහලයා නිහඬව සිටීම සිංහලයාගේ සම්භවය දෙමළ බවත්, සිංහලයාට ප්‍රථමව මේ රටේ ද්‍රවිඩයන් සිටී බවත්, කුවේණීය දෙමළ බවත්, මහින්දාගමනයට පෙර මේ රටේ ‘දෙමළ බෞද්ධයන්’ සිටී බවත්, මහාවංශය බොරු බවත්, සැමදා යාපනයේ ස්ථිර දෙමළ රජුන් සිටී බවත්, පන්ඩුකාභය රජු දෙමළ බවත්, සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවිය හැකි බවත් […]
More >