Global Tamil Eelam Project: where are the toilets?
Friday, December 2nd, 2022C. Wijeyawickrema පෙඩරල්-ඊලම් දෙමල දේශපාලන පක්ෂවල නායකයින්ට අරූන් සිද්ධාර්ථන් විසින් යාපනයේ සිට කරණ යෝජනාව නම් එහි වසන පීඩිත ජනයාට ඊලම ලබාදීමට පෙර පිටරටින් ලැබෙන ඊලම් ඩොලර් යොදවා එක දෙමල පවුලකට එක වැසිකිලිය බැගින් සාදා දෙන ලෙසටය. Where Tamils live (Source map: Tamilnation.org website 1/25/2010) මේ වනවිට ශීඝ්‍රයෙන් පිරිහෙමින් යන ජන අප්‍රසාදය ඉදිරියේ යන්තමින් හෝ ජාම්බේරා […]
More >