ලංකාවේ දෙවන නැවි තටාකාංගනය වසා දැමේ
Posted on January 27th, 2023

සේවකයන් පිරිස

2014 දි ඩොලර් මිලියන 12 ක ආයොජනයක් යොදා මෝදර ධීවර වරාය තුල සථාපිත කරත ලද walkers Colombo Shipyard  වෝකර්ස් කොලඹ නැවි තටාකාංගනය මෙම වරාය අයිති ධීවර වරාය සංස්‍්ථාව මගින් බලයෙන් සේවකයන් ඉවත්තර පාලනය සියතට ගැනීමට උත්සහ කරන බව වාර්තා වෙනවා

බදුවාරික ප්‍රමාද වීම නිසා මෙම කටයුතු කරන බවට සංස්ථාව සදහන් කරනවා

මෙස තටාකාංගනය  තුල අති නවීන නැවි ඔසවනය කොමර්ෂල් බැංකුව විසින් නය වාර පමාද වීම නිසා කපා පරන යකඩ සදහා විකුනා දැමීමට කොමර්ෂල් බැංකුව කටයුතු  කරන බවටද වාර්තා වී තිබෙනවා

ධීවර අමාත්යාංශයේ අනුදැකුම  සහිතව කරන්‍ර ලබන මෙම ක්‍රියාවලිවයට රජය වහාම මැදිහත් වන ලෙසට රැකියාව අහිමි වන සේවකයෝ ඉල්ලා සිටිති

මෙම ආයතනය වසා දැම්‍රවහොත්  නැවි නිශ්පාදනයෙන් සහ අළුත් වැඩියාවෙන් ලබා ගතහැකි විදේශ විනිමය සහ රැකියාද අහිමි වන්‍ර ඇත

දේශපාලකයන්ගේ අන්‍රග්‍රහයද ඇතිව කරනනු ලබන මෙම ජාතික වස්තුව විනාස කිරීම රජව විසින් මැදිහත්ව වලැක්ව්‍මට කටයුතු කලයුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress