කරන්නාගොඩගේ තහනම පිටුපස හිටපු හමුදාපතිවරයකු සිටින බවට අනාවරණයක්
Posted on April 30th, 2023

Lanka Lead News

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇමෙරිකාවට පැමිණීම එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහනම් කරනු ලැබ ඇත්තේ හිටපු නායක හමුදාපතිවරයකු සහ රහස් පොලිසියේ පරීක්ෂකවරයකු ලබාදුන් සාක්ෂි මත බව කරුණු අනාවරණය වී තිබේ.

එම සාක්ෂිකරුවන් කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට ද කටඋත්තර දී ඇති බව පැවසේ.

මේ අතර වසන්ත කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට කටඋත්තර දුන් තවත් නාවික නිලධාරියකුට ඔස්ට්‍රේලියානු රජය එරට දේශපාලන රැකවරණ ද ලබා දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress