“අමරවීර පිටුපස ජූලි චන්ග් රුසියානු තානාපතිගෙන් උපදෙස්”- වැරදි ප්‍රවෘත්තියක්
Posted on May 7th, 2023

 Lanka Lead News

ඉහත මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ මහින්ද අමරවීර අමාත්‍යවරයා අතර සිදුවූ අදහස් හුවමාරුවක් සම්බන්ධයෙන් පලවූ ප්‍රවෘත්තිය වැරදි ප්‍රවෘත්තියක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පාර්ශවයෙන්ද  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයද අප වෙත තහවුරු කර සිටිති. ඒ අනුව ලංකා ලීඩ් කාර්ය මණ්ඩලය ශ්‍රිලංකාවේ රුසියානු තානාපති තුමාටත් මහින්ද අමරවීර මහතාටත් කනගාටුව පල කර සිටී. එලෙසම ලංකා ලීඩ් පාඨකයන් වෙතද කනගාටුව පලකර සිටී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress