බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ කාන්තාවට එරෙහිව අස්ගිරි පාර්ශ්වයේ පුත්තලම මහා දිසාවේ ප්‍රධාන සංඝනායක හිමිගෙන් පැමිණිල්ලක්
Posted on May 27th, 2023

Lanka Lead News

නතාෂා එදිරිසිංහ නම් කාන්තාව බෞද්ධාගමටත්, සිදුහත් උපතටත් විශාල අපහාසයක් සිදු කර ඇති බව ප්‍රකාශ කරමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පැමිණිල්ලක් කර තිබේ.

අදාළ පැමිණිල්ල මෙසේ ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress