‘බිලියන තුනක් වියදම් කරන්නම්…’ මංජු නිශ්ශංක, අනුර දිසානායකට කියලා..
Posted on May 30th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

බුදුදහමට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ පසුපස මංජු නිශ්ශංක නම් පුද්ගලයා සිටින බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ කියා සිටිති.

ඔහුගේ පියා ඇමරිකාවේ සිට කොටි ඩයස්පෝරාව හරහා ලබාගන්නා මුදල් ශ්‍රී ලංකාවට එවමින් සිටින බවත් උන් වහන්සේ පවසති.

තමන් බිලියන 3ක් තමන් වියදම් කිරීමට සූදානම් වූ මංජු නිශ්ශංක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හමුවී සඳහන් කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress