චැනල් 4 නාලිකාව LTTEය සිදුකළ යුද අපරාධ ගැන කවදාවත් කතා කරලා නැහැ… ඔවුන් ගැන විශ්වාස කළ නොහැකියි – අරුන් සිද්ධාර්ථ
Posted on September 10th, 2023

Lanka Lead News

බ්‍රිතාන්‍යයේ ‍චැනල් 4 නාලිකාව මීට පෙරත් ලංකාව පිළිබඳව සාවද්‍ය වීඩියෝ පට නිකුත් කර ඇති බවත්, එම නාලිකාව පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවත් චැනල් 4 නාලිකාවේ පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තා වැඩසටහනේ සාක්ෂි ලබාදුන් පුද්ගලයන් පිළිබදව විශේෂ හෙළිදරව්වක් සිදුකරමින් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

අවසාන යුද සටනේ දී LTTE ත්‍රස්තයන් විසින් මහා පරිමාණයෙන් යුද අපරාධ සිදු කළ බවත්, චැනල් 4 නාලිකාව ඒවා පිළිබඳව කිසිදා කතා කර නැති බවත් ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

https://www.lankaleadnews.com/?p=134594

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress