සොම්බි පිල්ලි | බුද්ධශාසන රකින රාජ්‍ය වෙනස්කොට ප්‍රතිරාජ්‍ය හදන දෙමුහුන් ත්‍රස්ථ වාදීන්
Posted on September 19th, 2023

Ceylon Diary – SBPC Official Channel

සමුද්‍ර ආරක්ෂක කටයුතු පිලිබඳ විශ්ලේෂක ඉන්දික සහභණ්ධු මහතා සමග සාකච්චාව මෙහයවිම දේශබන්දු ,දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. නිවැරදි දේ අගය කරන්නත් වැරදි දේ හෙළිදරවු කර නිර්භයව එයට පහර දෙන්නත් හෘදය සා‍ක්ෂියක් මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනෑ බව සිංහලේ දිනපොත විශ්වාසයයි ! පර්යේෂණාත්මක පුවත් පත් කලාව ! මෙහයවීම දේශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress